සමහරු වෛරී දේශපාලනයක් කරන්නෙ – චරිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): IMF එක කියන විදිහට ඉදිරියට යනවා යැයි ආන්ඩුව කීවත්, 13 වන සංසෝධනය ගැනත් කතා කිරිම වැදගත් බවත් සමහර ජන කොටස් වෛරී දේශපාලනයක් කරන බවත් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ මෙවන් අදහසක්,

” අනිවාර්යයෙන්ම නොවැම්බර් වෙන කොට පවත්වනන් ඕනේ මේ මැතිවරය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනෙ රට ආර්ථීකය කඩා වැටිලා ඉන්නේ ජනතාව අතර 225 ම එපා කියලා තමයි කියන්නේ , IMF එක කියන විදිහට ඉදිරියට යනවා කියලා තමයි ආන්ඩුව කියන්නේ අනික 13 වන සංසෝධනය ගැනත් කතා කිරිම වැදගත්ය සමහර ජන කොටස් වෛයිරි දේශපාලනයක් කරන්නේ.

කවුද කියලා නෙවෙයි ජනාධිපති වෙන්නේ ඔහු සතුව ඉන්න කන්ඩායම කවුද කියලා හොදින් හොයලා බලලා තමයි කටයුතු කරන්නේ

ඉන්දියාවේ ඩො. බිලියන දෙකක් දුන්නා එක වැදගත්, චීනෙත් එකක් මෝඩ විදිහට කරන්න ගිහිල්ලා වැඩ වරද්දගත්තා ඉන්දියාව එක්කත් එහෙම කලොත් ලොකු වැරැද්දක් වෙනවා. එක ඇමති කෙනෙක් ඉන්දියාවේ ගිහිල්ලා කියනවා ලංකාව ඉන්දියාවෙ කොටසක් කියලා කියනවා, කොහොමද එහෙම කියන්නේ ,,කැබිනට් එක හැදුනෙ පොදු ජන පෙරමුණෙ ආශිර්වාද මැද ජනාධිපති හැදුනත් කැබිනට් එකෙ ආශිර්වාද මැද අපි අහනවා සාගර කාරියවසම්ගෙන් ඒ සම්බන්දයෙන් ප්‍රකාශයක් කරන්න ඕනේ පොහොටු ඇමතිලාට එහෙම කියන්න බෑ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...