*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

(LIVE):පාර්ලිමේන්තු සජීවී විකාශය!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): අද ((20) පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට ආරම්භ වූ අතර එම විවාදයන් පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි. සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි.

එසේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසිද විවාදයට ගැනීමට නියමිතව ඇති බව සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ , පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි .

පෙබරවාරි 23 වැනිදා පොහොය නිවාඩු දිනය යෙදෙන බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවද සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan