‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’: පොලිසියෙන් තාරුණ්‍යට වැදගත් පණිවුඩයක්

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොලීසිය මඟින් ‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර ඇත. එහි දක්වා ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලීසියට වාර්තා කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා 119/1997 යන දුරකතන අංක සඳහන් කර තිබෙනවා.

එම දැනුම්දීම පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...