කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකයන්හි වෙනසක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

අද (21) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.34කින් ඉහළගොස් ඇත.

එය ප්‍රතිශතාත්මක ලෙස 0.18 %ක ඉහළ යාමක් වේ. මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16889.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5 ක් ලෙස වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...