ඡන්දය පවත්වන්නැයි ඉල්ලා සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Date:

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

විරොධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නියැළෙන අයුරු දක්නට ලැබිණි.

Update : –

මෙම විරෝධතාව හමුවේ පාර්ලිමේන්තුව හෙට (22) උදෑසන 09.30 දක්වා කල්තැබීමට කථානායකවරයා කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...