රාජ්‍ය ආයතන විකිනිමට එරෙහිව ඒකාබද්ධ විරෝධයක්!

Date:

කොළඹ LNW: ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් අද (21) ඒකාබද්ධ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

කොළඹ ලේක්හවුස් ඉදිරිපිට එය සංවිධානය කර තිබුණ අතර ඊට හේතු වී තිබුණේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමයි.

බැංකු,විදුලි බල, ටෙලිකොම්,රක්ෂණ,තැපැල්,දුම්රිය, මිල්කෝ සහ ගුවන් තොටුපොළ යන රාජ්‍ය ආයතන විකිණීමට රජය ගෙන ඇති තීරණය වහා හකුළා ගත යුතු බවටයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...