*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

BOC සහ මහජන බැංකුවෙන් ණය ගෙන පැහැර හැර ඇති ප්‍රකෝටිපතියන්ගේ නම් සඟවන්නේ ඇයි? – සජිත් ප්‍රශ්න කරයි

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් කිසිදු ඇපකරුවකු නොමැතිව කෝටි ප්‍රකෝටි ගණන් ණය ලබා ගෙන නොගෙවා සිටිනා මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ ප්‍රකෝටිපතියන්ගේ නම් හෙළි කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් තවමත් එම නම් හෙළි නොකර සිටින්නේ එම පුද්ගලයන් ආරක්ෂා කිරීමටද කියා ප්‍රශ්නයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා අදාළ නාම ලේඛනය ලබා නොදීමෙන් ජනතාවට සිදු කළ යුතු යුතුකම් පැහැර හරිමින් බැංකු පද්ධතිය අනතුරේ දමපු කෝටි ප්‍රකෝටිපතියන් ආරක්ෂා කරන බවත් බංකොලොත් රටෙත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට මෙම නම් සගවා සිටිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan