(VIDEO):රනිල් ජන්දෙට වැඩ අල්ලන්න මාතරට යද්දී ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරු දෙගිඩියාවක!

Date:

කොළඹLNW: LNW Inside Story

දෛනිකව මොහොතින් මොහොත අලුත් වෙන දේශපාලන පිටියේ සිදුවීම් අනාගතයේ සිදුවීමට නියමිත වෙනස්කම්වල පෙරමං සලකුණු කරන්නක්. එම නිසාම එකී සෑම සිදුවීමක්ම සුවිශේෂී වන අතර දේශපාලනයේ ඇති බල සූදුව නිසාම සිදුවන්නා වූ දේවල් වල යටි පෙළ දැන ගැනීමත් දැන් නම් අවශ්‍යම කාරණයක් වෙලා.

LNW Inside Story තුළින් මෙවරත් තිරයෙන් පිටුපස මොකද වෙලා තියෙන්නේ කියලා හොයල බලද්දී දැන ගන්න නම් ලැබුණේ ඔන්න ඔහොම දේවල්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...