හර්ෂ ද සිල්වා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටී.

මෙහිදී, ඒ මහතා විශේෂ අමුත්තෙකු ලෙස දින 09 ක් පුරා ඕස්ට්‍රේලියාවේ වැදගත් පාර්ශව ගණනාවක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර පළමුවෙන්ම මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, විද්‍යාඥයින් සහ ආයෝජන කළමනාකරුවන් මුණ ගැසෙනු ඇත.

ඉන් අනතුරුව, ඒ මහතා ඇඩිලේඩ් සහ කැන්බරා හි වෙසෙන රජයේ නිළධාරීන් සහ දේශපාලනඥයින් ගණනාවක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...