ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක්

0
937

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 82.56ක් දක්වා අඩු වූ අතර, WTI බොරතෙල් මිල ඩොලර් 77 මට්ටමේ පැවතුණු අතර, ලෝක බොරතෙල් මිල පෙබරවාරි මුල් සතියේ සිටම ඩොලර් 80ත් 84ත් අතර, වෙනස් වීමක් දැකිය හැක.