යුක්‍රේනය විසින් රුසියාවේ දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයට ප්‍රහාර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානය සති කිහිපයකට පසු බිම හෙළූ බව යුක්‍රේනය පවසයි.

රුසියාව සහ යුක්‍රේනය අතර පිහිටා ඇති අසෝව් මුහුදට ඉහළින් ද ජනවාරි මාසයේදී A-50 ගුවන් යානයට වෙඩි තැබූ බව යුක්‍රේනය ප්‍රකාශ කළේය.

කඩා වැටුණු ගුවන් යානයෙන් ඇති වූ ගින්න නිවා දැමූ බව එරට බලධාරීන් පවසති.

නමුත්, රුසියාව සතුව ක්‍රියාකාරී A-50 යානා හයක් සේවයේ තිබිය හැකි බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මීට පෙර සඳහන් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...