ඔබේසේකරපුර ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් කෝට්ටේ මහනගර සභාවට අයත් වෙළෙදසැල් කිහිපයක් විනාශ වී තිබෙන බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර වෙලෙදසැල් තුනක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...