ගුවන් සේවයේ විශාලතම අභිරහසක් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියා ගුවන් යානය වසර 11කට පසු සෙවීම යලි අරඹයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම අභිරහසක් ඉතිරි කරමින් 2014 මාර්තු මාසයේදී කාර්ය මණ්ඩලය 12 ක් සහ මගීන් 227 ක් සමඟ අතුරුදන් වූ MH370 යානය සම්බන්ධයෙන් සෙවීම වසර 11කට පසු නැවත ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ක්වාලාලම්පූර් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී ටික වේලාවකට පසු රේඩාර් පද්ධතියෙන් සම්පුර්ණයෙන්ම අතුරුදන් වූ මෙම යානය සෙවීම සමුද්‍ර ගවේෂණ සමාගමක් වන Ocean Infinity විසින් මෙලෙස ආරම්භ කර ඇති බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය Anthony Loke විසින් අද(26)දිනයේදී විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

කෙසේ නමුත්, ගුවන් යානයේ ගමන්ගත් අයගේ පවුල් තවමත් ඔවුන්ගේ ආදරණීයයන්ට සිදු වූ දේ ගැන පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින අතර බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණේ, මෙතරම් දිගු විරාමයකින් පසු නැවත වරක් සෙවීම් නැවත ආරම්භ කිරීම ගැන අපි ඉතා සහනයක් සහ සතුටක් ලබන්න බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...