නීතීඥ රනිල්ගෙන් නීතීඥ මහින්දට ඩොනේටියෝ මෝටිස් කවුසා ප්‍රදානයක් ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නැවතත් අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමේ සූදානමක් පිළිබඳව දේශපාලන කරළියේ කතාබහක් ඇතිව තිබේ.

මේ බව හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Donatio mortis causa යනු පාරිභාෂික නීති යෙදුමකි. එය ඇත්තේ ලතින් භාෂාවෙනි. එහි තේරුම වන්නේ මරණාසන්න මොහොතේ ලබාදෙන ත්‍යාගයක් යන්නයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...