ආනයනික බිත්තරයක් රුපියල් 30 කට

Date:

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ, බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බද්ද අඩු කළ ද, එය අදාල වන්නේ රාජ්‍ය අංශයට පමණක් බවයි.

ඒ අනුව බිත්තරයක් රුපියල් 30ක් වැනි මුදලකට බිත්තර ආශ්‍රිත නිශ්පාදන සිදු කරන කර්මාන්ත සහ තෝරා ගත් ක්ෂේත්‍ර සඳහා ලබා දිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව, එම ක්ෂේත්‍රවල නිශ්පාදනවල මිල ගණන්ද පහත දැමිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. බිත්තර ආනයනය කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ විය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...