මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහි NPP රැළිය! (PHOTOS)

“විරෝධය කොළඹට” නමින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව අද(26) දින ජාතික ජන බලවේගයෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට විශාල සංඛ්‍යාතයක මිනිසුන් ප්‍රමාණයක් එක්ව සිටිය අතර උද්ඝෝෂණය අතරතුර ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඔවුනට එල්ල විය.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...