*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දකුණේ තවත් වෙඩිතැබීමක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් මරුට !

ඇල්පිටිය, පතිරාජ මාවතේ අද (26) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 51 හැවිරිදි, කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බව සඳහන්.

ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඒ සඳහා 9mm වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පොලිස් විමර්ශන සිදුකෙරේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan