ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කරන “පරාටේ” නීතිය අත්හිටුවයි !

0
742

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2024 දෙසැම්බර් 15 වනදා දක්වා එම නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්.

යම් දේපළක් බැංකුවකට උකස් කර ණයක් ලබාගෙන ඇතිවිටදී ණයගැතියා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපොළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය පරාටේ නීතිය ලෙස හැඳින්වේ.

RN