ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල 18%කින් පහළට!

කොළඹ LNW:ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු කිරීමට නියමිත බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසයි.

මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහන හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ඒ අනුව, ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ යනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිසියේ ආදර කතාවට අවසන් තිත? Emily in Paris හයවැනි කතා සමයෙන් ග්‍රීසියට සහ මොනාකෝවට අලුත් සංචාරයක්!

සටහන – පුලීනොවැම්බර් 14, LNW (කොළඹ): විලාසිතා ලෝකයේ අලංකාරය, ආදරයේ...

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරලා : ඇයි අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න තහනම් ද? විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 14, කොළඹ LNW: ජනාධිපතිවරයා සභාවට පැමිණ අයවැය යෝජනා රජයේ...

අලි – මිනිස් ගැටුමට උත්තර හොයන්න AI එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි...