Tuesday, September 26, 2023
spot_img

Latest Posts

වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනාට ඇප

අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනාට අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ, අද (27) දිනයේදී ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

නඩුව යළි මැයි 30 වැනිදා කැඳවීමට නියමිතයි.

RN

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.