පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට සහනයක්

0
376

2022 මාර්තු 01 වනදායින් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටව යන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ට එසේ පිටව යෑමට පෙර PCR වාර්තා ලබාගැනීම අවශ්‍ය නොවන බවට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here