එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුව සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, පෙර පැවති 8.75%ක එම අනුපාතය 9%ක් දක්වා ඉහළ නංවා ඇති බවයි මහබැංකුව නිවේදනය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ විධායක නිලධාරීන් අද (20) දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

අද (20) දිනයේ දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට...

දැන් ගල් අරක්කු බෝතලේ 4000යි. මිනිස්සුන්ට අරක්කු නෙවෙයි බදු බොන්න වෙලා තියෙන්නෙ – දිලිප්

'ගල් අරක්කු' නමින් ප්‍රචලිත මත්පැන් බෝතලයක් නිපාදනය කිරීම සඳහා...

චේරනුවාණන් අබියස

මහා කිවිඳුට දාව ඉපදුණවිසල් කවියක් ළඟකොම්බුවක් සේ බලා ඉන්නෙමිඑකත්පස්...