අද ඩොලරය රු.310 සීමාවට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): අද (27) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබුණි.

මේ අතර අද දින ඩොලරයේ Indicative Rate of the USD/LKR Spot Exchange Rate  රු. 310.75 ක් ලෙසින් වාර්තා වේ.

2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...