*
Friday, April 12, 2024
spot_img

Latest Posts

අද ඩොලරය රු.310 සීමාවට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): අද (27) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබුණි.

මේ අතර අද දින ඩොලරයේ Indicative Rate of the USD/LKR Spot Exchange Rate  රු. 310.75 ක් ලෙසින් වාර්තා වේ.

2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan