කැනඩාවේ ඔන්ටාරියෝ පළාත ෆෝර්ඩ් ජයග්‍රහණය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ හි නායක ඩග් ෆෝර්ඩ්, තෙවන වරටත් ඔන්ටරියෝ පළාත ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

2018 සිට ඔන්ටාරියෝ හි නායකත්වය දැරූ ෆෝඩ්, කැනේඩියානු භාණ්ඩ මත පැනවීමට තර්ජනය කරන තීරුබදු සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සටන් කිරීමට පැහැදිලි වරමක් අවශ්‍ය බව පවසමින් හදිසි මැතිවරණයක් කැඳවනු ලැබිය.

ඒ අනුව, ඊයේ(27)දිනයේදී පැවති මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයේ ආසන 124 න් 80 කට වඩා දිනා ගනිමින් ෆෝර්ඩ්ගේ ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය අඛණ්ඩව තුන්වන බහුතරයක් ලබා ගෙන ඇති බවයි.

නිල විපක්ෂය පිහිටුවා ගනිමින් වාමාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවන ස්ථානයට පත් වූ අතර ලිබරල් පක්ෂය තුන්වන ස්ථානයට පත්ව ඇත.

ජන්ද දායකයන්ගේ පැමිණීම අවම මට්ටමක පැවැත ඇති අතර 44%ක් ජන්දය ප්‍රකශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...