Saturday, June 3, 2023
spot_img

Latest Posts

මහින්ද කියන්නේ Expire වුණ කිරිහට්ටියක් – ඒකෙන් දැන් මොනම ප්‍රයෝජනයක්වත් නෑ (VIDEO)

දිනේෂ් ගුණවර්ධන මහතාව අගමැති ධූරයෙන් ඉවත් කර යළිත් මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ඒමට පොහොට්ටු පක්ෂයේ යම් උත්සහයක් තිබුණද මහින්ද රාජපක්ෂ යනු මේ වන විට කල් ඉකුත් වූ කිරිහට්ටියක් බවත් එය විසිකර දමනවා හැර මොනම ප්‍රයෝජනයක්වත් නැති බව හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

වරින් වර මහින්ද සමඟ නැගිටින්න හැදුවද මහින්දව නගිටවන්න දැන් හතර පස් දෙනෙක් අවශ්‍ය බවයි HITAOU අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය දැන් අවසන් වී ඇති බවත් දැන් රටට නව නායකත්වයක් අවශ්‍ය බවත් හෙතෙම පෙන්වාදෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.