රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි !

Date:

හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (27) මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 99 වැනි වියේ පසුවිය.

ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය දැරූ රොනී ද මැල් මහතා 11 වතාවක් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙසත් ප්‍රසිද්ධියට පත්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...