ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 මාර්තු කලාපය

සතර අසූ විය පත් මහසමිඳාන

සෝම ගුණ දහම් සපිරුණුකිවිඳාන

හෙළ සාහිත ලොවේ දිදුළනරජිඳාන

සියක් වසක් සැරදේ ! ගුරුදෙවිඳාන

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

සිංහල කවියේ මෙන්ම සාහිත්‍ය කරණයේ පෙරළිකාර යුගයක් අප වෙත පිදූ කෝන්ගස්දෙණියේ ආනන්ද නා හිමි , දසක පහකට ආසන්නව ප්‍රංශයේ පැරිස් නුවර වැඩ වසන්නෝය. ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානය උන්වහන්සේ ගේ දහම් සේවාවේ අග්‍ර ඵලය යි. පසුගිය මස 22 දා මෙත් පෙරටුව, අසූ හතරවැනි උපන්දිනය සිහිපත් කෙරුණ උන්වහන්සේට දීර්ඝායු වේවා!

http://www.londonkavi.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...