දේශපාලන පුවත් හිටපු පොලිස්පති දේශබන්දුට විදෙස් ගමන් තහනමක් ! March 1, 2025 501 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදෙස්ගත වීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් අනුවය. සබැඳි පුවත් – හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ! TagsLanka News WebSri Lankaදේශබන්දු තෙන්නකෝන් Previous articleජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන වෙන්දේසියට ව්‍යාපාරිකයන් 199 ක් ඇවිත්!Next articleපෙබරවාරි 28 දා වොෂින්ටනය දෙදරයි……?? Share post: FacebookXPinterestWhatsApp Popular ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ! එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්! ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව! එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්! නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්! More like thisRelated ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ! ASK - September 16, 2026 කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන... එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්! ASK - September 16, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එල් - නිනෝ තත්වය ප්‍රබල මට්ටමට වර්ධනය... ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව! ASK - September 16, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට... එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්! Rashika Sandamali - September 16, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...