*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මෛත්‍රී ශ්‍රීලනිප හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (01) දිනයේ කැඳවා තිබේ.

පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇති බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan