රටට බත සපයන ගොවීන්ගෙන් ජල බද්දක් අය කිරීමේ කිසිදු අපේක්ෂාවක් නෑ – පවිත්‍රා

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW):අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිත හමුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, රටට බත සපයන ගොවීන්ගෙන් ජල බද්දක් අය කිරීමේ කිසිදු අපේක්ෂාවක් රජයට නොමැති බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මෙම සමුළුවේ අරමුණ වූයේ, වාරිමාර්ග වනජීවී හා වන සංරක්ෂණ ක්ෂේත්‍රයේ ගොවි ගැටලු නිරාකරණය කිරීමයි. ජල සම්පත සුරකීම සදහා ජල ප්‍රතිපත්තියක් සකස් කිරීම යෝජනාවක් පමණක් බව මෙහිදී අමාත්‍යවරිය කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...