ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ දැනුම් දීමක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): 2023 වසරට අදාළ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මැයි 6 දා ආරම්භ කිරී­මට ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර තිබේ.ඒ අනුව මැයි 6 දා සිට මැයි 15 දා දක්වා විභා­ගය පැවැත්වෙන බව දැනුම් දෙයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභා­ගය සැප්තැ­ම්බර් 15 දා සහ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය නොවැ­ම්බර් 25 සිට දෙසැ­ම්බර් 20 තෙක් පැවැ­ත්වී­ම­ටත් විභාග දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කර තිබේ.

පැවැ­ත්වී­මට නිය­මිත අනෙ­කුත් විභාග සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී දැනුම් දෙන බව, 2024 වස­රට අදා­ළව විභාග පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...