ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම් – දයාසිරි

Date:

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට කුමන අවස්ථාවක වුවද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විශේෂ හමුවක් අද පැවැත්වෙන අතර මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සහභාගිවීමට නියමිතය. දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...