*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රනිල්ට අපේක්ෂකත්වය නොදුන්නොත් බලාගෙනයි – ප්‍රසන්න පොහොට්ටුවෙන් එළිපිටම ගේම ඉල්ලයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන්නේ නම් තමන් පක්ෂයෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මහතා වෙත යන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා හැර පොහොට්ටුවට වෙනත් සුදුසු කිසිදු අපේක්ෂකයෙකු නොමැති බව පැවසූ රණතුංග මහතා තමන් පක්ෂයේ ජනහමු පවත්වන අවස්ථාවල පාක්ෂිකයින් අතිබහුතරයක් පවසන්නේ ද ඒ කතාවම බවයි සඳහන් කළේ.

තමන් පක්ෂයේ හෝ පක්ෂ නායකත්වයේ මතයම රකින පුද්ගලයකු නොවන බව පැවසූ ඒ මහතාට තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ඇති බවත් පසුගිය මැතිවරණ දෙකේදීම තමන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ලක්ෂ තුනකට වැඩියෙන් ඡන්ද ලබාදුන් බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan