*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

පුංචි ඡන්දය ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක මාර්තු 03, කොළඹ (LNW):

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාස කළ හැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.

බොහෝදුරට වෙසක් පොහොයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සම්භාවිතාවයක් පවතින බව , එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා පැෆ්රල් සංවිධානය මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan