ඊ එයිට් රැකියා වීසා ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ (LNW):

කොරියාවේ ඊ එයිට් රැකියා වීසා ලබාදීමට අනුමැතිය හිමිවී ඇති බවත්, නුදුරේදීම එය ක්‍රියාවට නංවන බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධාන කරන විශේෂ මහජන දිනය වැඩසටහන අද (04) පෙරවරුවේදී ආරම්භ විය.

එහි අරමුණ වී ඇත්තේ, විදේශ රැකියා සම්බන්ධ විගමනික ප්‍රජාවගේ ගැටලු සෘජුව යොමුකර ඊට අදාළ විසඳුම් ලබාදීමයි.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...