විමල්, උදය, වාසු රාත්‍රී අගමැති හමුවෙයි

කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද රාත්‍රී 07 ට අගමැතිවරයා හමුවීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන වාසුදේව නානායක්කාර ඇමතිවරයාද සහභාගි වන බවයි විමල් වීරවංශ මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...