පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විමල් ගම්මන්පිල වාසු
Search
Browse our exclusive articles!
ජනපතිට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලට අපේ සහාය නෑ – වාසු
පුවත්
UN
-
May 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවකට තම කණ්ඩායමේ සහයෝගය හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
තීරණාත්මක පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් අද දේශපාලන පිටිය උණුසුම්
දේශපාලන පුවත්
UN
-
May 3, 2022
හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ඊයේ දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ල අස්වීමට සූදානම්ව සිටින බවයි.
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡා තීරණයකින් තොරව අවසන් !
දේශපාලන පුවත්
RN
-
April 11, 2022
ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 42 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (10) රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
නොකා නොබී මැරෙනවට වඩා වෙඩි කාලා මැරෙන එක හොඳයි කියලා ජනතාව තීරණය කරපු දවසට පාලකයන්ට සොරි !
පුවත්
UN
-
April 10, 2022
ආණ්ඩුවට එරෙහිව ආරම්භ වී ඇති ජනතා විරෝධතාවල ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කැප වූ හැටනම ලක්ෂය නියෝජනය කරන පුද්ගලයන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි බවත්, ඒ අනුව වත්මන් පාලකයන් බලයේ සිටින්නේ කිසිදු ජන බලයක් නොමැතිව බවත් ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
ජනපති තීරණාත්මක සාකච්ඡාවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි !
දේශපාලන පුවත්
UN
-
April 1, 2022
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
1
2
3
4
Page 1 of 4
Popular
මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!
Radhika
-
September 16, 2026
‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...
එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...
ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...
වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ඉන්දියාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.