මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Date:

ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසඳීමේදී ගෑස් මිල වැඩිකිරීමක් සිදු කළ යුතුව තිබුණත් මාර්තු මාසයේදී ගෑස් මිල වැඩිකිරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සලකා බලා මෙම තීරණයට එළඹුණු බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව දැනට පවතින මිල ගණන් මාර්තු මාසය සඳහා ද වලංගු වන බවයි ඒ මහතා නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...