ජාජබ ලේකම්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදුකර ඇත.

RN