*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

විමල් සහ ගම්මන්පිල කළේ ප්‍රේමදාසට සහ දිසානායකට ඕන දේද?(VIDEO)

කුමන ඇමතිවරයෙක් වුවත් ආණ්ඩුවට පැමිණි විට කළ යුත්තේ විපක්ෂයේ කාර්යභාරය නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ආණ්ඩුව කරගෙන යාමේදී එය කඩාකප්පල් කිරීමට කවුරු හෝ දැන හෝ නොදැන කටයුතු කරන්නේ නම් එයින් සිදුවන්නේ විනාශයක් වන හෙයින් අකමැත්තෙන් වුවත් ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් දෙදෙනෙක් ගැන තීරණය ගැනීමට ජනාධිපතිවරයාට සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එම ඇමතිවරුන්ගේ හැසිරීම අනුව විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුව තුළ සිටිමින් කිරීමට ගියහොත් ආණ්ඩුවක් කිරීමට නොහැකි බව හෙතෙම කියා සිටියි.

කෙසේවෙතත් ජනතාවට කීමට ඇත්තේ මේ වන විට රට තුළ ඉන්ධන ප්‍රශ්නයක් නොමැති බවත් ඉන්ධන ලබා ගැනීමට පැය ගණන් පෝලිම්වල සිටීමට අවශ්‍ය නැති බවත් යන්න අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan