*
Monday, May 20, 2024
spot_img

Latest Posts

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් දැනුම් දී තිබේ.

වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක සිටම එම තනතුරු දරණ අතර ඔවුන්ව ඉවත් කර අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan