ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩොලර් අදායම ඉහළට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත්, පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් අදායම ඉහළ ගොස් ඇති බවට නවතම අදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බව සඳහන් වේ.

නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සංස්ථාවේ ඩොලර් ආදායම් ඉහළ යාමට එය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්,ඊට අමතරව පසුගිය කාලය තුළ සිදුකළ දැවී තෙල් අපනයනය කිරීමේ කාර්යය හරහා ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලකිය යුතු ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ තත්ත්වයන්ට අනුකූලව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකරනු ලබන වියදම් මත ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...