(VIDEO):මහබැංකුවේ පඩි වැඩි කිරීම බුද්ධිගලනය නවත්තන්න තිබුණ එකම ක්‍රමයද? කබ්රාල්ටත් පඩි වැඩි වෙලා ද?

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද (06) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ප්‍රශ්න කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් විමසා සිටියේ දැනට විශ්‍රාමිකව සිටින මහ බැංකු නිලධාරීන්ටද එම වැටුප් වැඩි වීම වලංගුද යන්නයි. ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවටයි විපක්ෂ නායකයා අවධාරණය කළේ.

මේ අතර මහ බැංකුවේ බුද්ධිගලනය නතර තිබූ එකම ක්‍රමය ඔවුන්ට වැටුප් වැඩිකිරීමද යන්නත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...