ග්ලූකෝමා ගැන බයහිතෙන කතාවක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ (LNW):

තමන්ට ග්ලූකෝමා රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගෙන් සියයට 90ක්ම හඳුනාගෙන නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ග්ලූකෝමා අනුකමිටුවේ සභාපති අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය පවසයි.

පුද්ගලයින් 100 දෙනෙකු ගත් කළ ඉන් 3යි දශම දෙකකට ග්ලූකෝමා වැළඳීමේ අවදානමක් පවතින බවද, ඇය කියා සිටියේය.

ග්ලූකෝමා රෝගයේ අවදානම කෙබඳුඳ?

ග්ලූකෝමා රෝගී තත්ත්වය ලෝකයේ අන්ධභාවයට හේතු අතරින් දෙවන ස්ථානය වන අතර, 2020 වසරේ කරන ලද සංගණනයේදී මිලියන 79ක් පමණ මෙම රෝගයට ගොදුරුවී තිබුණු බව වාර්තා වේ.

2040 වන විට එය මිලියන 111ක් දක්වා වැඩි වනු ඇති බවට අනුමාන කෙරේ.

ග්ලූකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ඇස් දෙකම අන්ධ වූ පිරිස මිලියන 10කට ආසන්න බව, 2020 වසරේ කරන ලද සංගණනයේදී හෙළි වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...