මර්වින්ගේ සිද්ධියට ප්‍රසන්න රණවීර සහ සිංගප්පූරු සරත් අල්ලන්න හොයයි. ඒ දෙන්නාත් හැංගිලා !

Date:

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (05) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට තිබිණි.

ඒ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක කඩ කාමර ඉදිකර ඒවාට කූඨ ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඔහු අද (06) දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සිද්ධියට අදාළව එවකට කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වාගේ පුද්ගලික ලේකම්වරයා වූ සිංගප්පූරු සරත් නමැත්තා ද අත් අඩංගුවට ගැනීමට නියමිත අතර මේ වනවිට ඔවුන් දෙදෙනාම සැඟවී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...