*
Friday, April 26, 2024
spot_img

Latest Posts

”රටම දනී මම නොදනී – අයියෝ සාගර ලියුම එවන්න” – ජී.එල් (VIDEO)

තමන්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත්කරන බවට එහි ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍යයට පවසා තිබුණද තමන්ට නිල වශයෙන් ලිඛිතව එය දැනුවත් කර නැති අතර එම අදාළ ලිපිය ලැබුණු පසු විවෘතව මාධ්‍ය හමුවේ ඒ ගැන කතා කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

ඒ, අද (06) නිදහස් ජනතා සන්ධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

තමන්ව ඉවත්කරනවා නම් මුලින්ම තමන්ව දැනුවත් කළ යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රූපවාහිනියට,පත්තරවලට කිව හැකි නම් තමන් වෙත එම ලිපියද එවිය හැකි විය යුතු වන බව ජී.එල්.පීරිස් මහතා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan