පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජී.එල්.පීරිස්
Search
Browse our exclusive articles!
ජී.එල් එක්ක ඩිලානුත් සමඟියට!
දේශපාලන පුවත්
ASK
-
January 1, 2024
දකුණු පළාත් හිටපු මහඇමති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජේලාල් ද සිල්වා මහතා අද (01) දින සමඟි ජන බලවේගය හා එක්ව තිබුණි.
IMF දෙවන වාරිකය ලැබීම අවිනිශ්චිතයි. මෙය අසාමාන්ය තත්ත්වයක් – ජී.එල්.
පුවත්
ASK
-
October 2, 2023
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින්ගේ තීරණයට අනුව දෙවැනි වාරිකය ලැබිම පිළිබඳව අවිනිශ්චිතභාවයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
වජිර කියන විදිහට ජන්ද කල්දාන්න බැහැ – ජී.එල්.
පුවත්
ASK
-
September 18, 2023
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීමට යෝග්ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසූ අතර එසේ සිදුවුවහොත් එමගින් ප්රජාතන්ත්රවාදයේ මළගම සිදුවන බව අද (18) කොළඹදී පැවති නිදහස ජනතා සභාවේ මාධ්ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
එක්ස්ප්රස් පර්ල් අල්ලසේ ඇතත් නැත්ත සොයන්න මෙන්න පාර! (VIDEO)
පුවත්
ASK
-
May 2, 2023
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්ත්වයේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (02) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්ය හමුවේදී පැවසුවේය.
ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් පසු තවත් සාකච්ජා වැඩක් නැහැ.ජන්දෙට දිනයක් දෙන්න – ජී.එල් (VIDEO)
පුවත්
ASK
-
March 7, 2023
පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මැතිවරණයට දිනයක් නියම කිරීම හැර තවදුරටත් මහාභාණ්ඩාගාරයේ ලේකම් සාකච්ජා කර එකඟත්වයක් ඇති කරගැනීමට අවශ්ය නැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.
1
2
Page 1 of 2
Popular
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
ASK
-
October 26, 2026
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
දේශපාලන පුවත්
October 26, 2026
0
මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර...
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.