විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සජබ දැක්ම

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ දැක්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැහැදිලි කර තිබේ.

“ද බ්ලූ ප්‍රින්ට්” නමින් යුත් සජබ ආර්ථික වැඩපිළිවෙලට අනුව කරුණු පහක් ඔස්සේ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

එම කරුණු පහ පහතින් දැක්වේ.

  1. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පහසු නොවන සංකීර්ණ ක්‍රියාවලියක්.
  2. විවිධ තත්ත්වයේ ණය හිමියන් සමඟ අවසන් ප්‍රවේශයන්ට එළැඹීම.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි බහු පාර්ශවික ණය හිමියන්, පුද්ගලික ණය හිමියන් මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) චීනය, ඉන්දියාව, පැරිස් සමාජය සමඟ සාකච්ඡා කඩිනම් කිරීම.
  4. අපගේ එක් ණය හිමියකුවන Hamilton Reserve Bank ගොණුකර ඇති නඩුවද විසඳාගැනීම අතිශ්‍යය වැදගත්.
  5. ඒවායේ සාර්ථකත්වය මත අවම මස 6ක් තුළ මෙම අර්බුදයෙන් මිදීම සඳහා මාර්ගය සකස් කරගැනීම අරමුණයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...