IMF කියන පළියට නටන්න ඕනේ නැහැ – අපිට විකල්ප තියෙන්නේ ඕනේ (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය වුවත් ඔවුන් කයන පලියට නැටිය යුතු නැති බවත් නව බදු යෝජනාවලියට කිසිසේත්ම එකඟ නැති බවත් සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රටක් ලෙස ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිගැනීමම පමණක් නොව විකල්ප ඇති බවද පෙන්වා දිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව රජයක් ලෙස කළ හැකි දේ සමඟි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙලෙහි දක්වා ඇති බව හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...