යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිත තනතුරට ගීතනාත් කාසිලිංගම් පත්කරයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිත තනතුරට ගීතනාත් කාසිලිංගම් මහතා පත්කරයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිතයා ලෙස අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ගීතනාත් කාසිලිංගම් මහතා පත්කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සහ ප්‍රාදේශිය සංවර්ධන කමිටුව සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් ගීතනාත් කාසිලිංගම් මහතා කටයුතු කරනු ඇත.

මෙම තනතුරට අදාළ පත්වීම පසුගිය 02 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...

හදිසියේම ඊයේ කොළඹ යට වූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ඊයේ සවස කොළඹට...

රුවන්වැලිමහා සෑය අසල උණුසුම් තත්ත්වයක් : දෙදෙනකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 07.කොළඹ LNW : අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල...

මැලේසියාවේ හිටපු අගමැති නජීබ්ගේ නිවාස අඩස්සියේ සිට සිරදඬුවම් තාවකාලිකව අහෝසි කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය...